දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය මට්ටක්කුලිය මෝදර බ්ලුමැන්ඩල් කොටහේන ග්‍රෑන්ඩ්පාස් වෙරළබඩ පොලිස් බලප්‍රදේශය ආදුරුප්පුවීදිය මාළිගාවත්ත දෙමටගොඩ වැල්ලම්පිටිය…
cerfew
-
-
පුවත්
කොරෝනා පැරදීමට ඒලියන්ත වයිට් කුණ්ඩලිනී ශක්තියෙන් බලගැන්වූ පැන් කල ඇමතිවරුන් රට පුරා ගංගා වලට එක් කරති.. [Video]
by Ravi Gamageරට පුරා ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීම සඳහා වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ පැන් කල හතරක් ගංගාවන් වෙත මුදාහැර ඇත. එලියන්ත වයිට් මහතා විසින් මාදු…
-
මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය. කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින්…
-
-
වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවා ඇත. එම ප්‍රදේශ වන්නේ ග‍්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බල ප්‍රදේශයි. මෙලෙස පැනවූ ඇඳිරි නිතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක…
-
පුවත්
මීළඟ පොකුර හයිඩ්‍රාමනී ද ? .. කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා මතුවෙයි…
by Ravi Gamageකහතුඩුව පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පවසන පරිදි ඇයටත් ඇයගේ සහෝදරයටත් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති…
-
මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද (18) උදෑසන දෙරණ අරුණ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු…
-
කොළඹ වරාය සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔවුන් වරාය ඩොක්යාර්ඩ් සමාගමක සේවකයන් දෙදෙනෙකි. මේ වන විට ඔවුන් සැරිසැරු කොටසක් වසා දැමීමට කටයුතු කර ඇත. එම ප්‍රදේශයට ඇතුළු…
-
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධනයට ලක්ව තිබේ. කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ සිසුවකු ගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත. ඔවුන්ගේ…
-
හෙට දිනයේ සිට රට පුරා සියළු පාසැල් සදහා දෙවන වාර නිවාඩුව ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන්…