නිවසේ කාලය ගතකරන ඔයාට විනෝදාංශයක් විදියටත්, නිවස හැඩකරගැනීමේ ක්‍රමයක් විදියටත්, අදායම් මාර්ගයක් ලෙසටත් කරන්න පුළුවන් සරල නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ. ඔයා මේ නිර්මාණය කරද්දී ඒක පිළිවෙලට ලස්සනටම කළොත් ඔයාගේ නිර්මාණවලට වෙළඳපොලෙන්…
අත්කම්
-
-
ගල් කියන්නේ අපේ කකුලට පෑගිලා යන අපි ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතන්නේ නැති දෙයක්. ඇත්තටම ඔයාගේ හිතට ලස්සන අදහස් එනවා නම් ගලක් කියන්නෙත් ඔයාට සල්ලි හම්බ කරලා දෙන දෙයක් විදියට පරිවර්තනය කරගන්න පුළුවන්…
-
ඔයා කෙනෙක්ගේ උපන්දිනයකට නැත්තම් සැමරුම් දිනයකට ඉලක්කම් තියෙන කේක් එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් කොහොමද කපන්නේ කියලා මුලින්ම ඔයා හිතනවනේ. මුලු ඉලක්කමම එක කේක් එකෙන් කපනවද? කේක් ඇති වෙයිද? හැඩේ වෙනස් වෙයිද? අවුල්…
-
ඩෙනිමක් කියන්නේ අපි සැලකිය යුතු කාලයක් අදින්න ගන්න ඇඳුමක්. ඉතිං කලෙත් එක්ක එහෙමත් නැත්නම් සිදුවුණු අතපසුවීමකින් ඒ ඩෙනිම ඉරුණා වෙන්න පුළුවනි. එහෙමයි කියලා ඒක අහක දාන්න ඕනි නෑ. මොකද ඔයා ඒකට සෑහෙන…
-
ලංකාවේ බොහෝ දෙනකුගේ කාලය මහමගටම ගෙවී යමින් පවතින කාලයකි මේ. එයත් සුපිරි වෙළෙඳසල් සහ ෆාමසිවලය. මෙයට ඇති නැති පරතරය කියා වෙනසක්ද නොමැත. ඔවුන් සියලු දෙනාම සොයන්නේ මුඛ ආවරණය. රත්රන්වලට වඩා මේ දිනවල…
-
ඔබ කැමැති නම් බිත්ති සැරසිල්ලක් සකසා තිළිණ කරන්නත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ සුදු කැන්වස් රෙදි රාමුවකට දමා සකසාගත් පින්තූර රාමුවකි. රතු හෝ අවශ්‍ය පාට කඩදාසි, ගම් සහ සමනලයන් කපා ගැනීමට කටර්…