ගොසිප්
සාරි ඇඳන් බල්ටි ගහන ෂෙනුකි ගැන දන්නවද ?
‘‘වෙළෙඳ දැන්වීමක සාරියක් දාගෙන කරණම් ගහන යුවතියත් ගැන මේ දවස්වල හැමෝම කතා කරනවා. සමහරු කතා කරලා මේ කවුද කියලා අහනවා. සාරි ඇඳගෙන බල්ටි...
පුවත්
සුප්‍රකට සන්නාමය ‘වික්ටෝරියා සීක්රට්’ ලංකාවේ සමාගමකට නඩු දමයි
ලෝක ප්‍රකට කාන්තා ඇදුම් නිෂ්පාදන සමාගමක් වන වික්ටෝරියා සීක්රට් මගින් ලංකාවේ සමාගමකට එරෙහිව වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කොට ඇත.
සිය සමාගමේ නිෂ්පාදනවලට සමාන අයුරින් සහ...
විලාසිතා
පිරිමි කෙනෙක්ගේ අල්මාරියෙන් අරන් අඳින්න පුළුවන් විලාසිතා 5ක්
කාන්තා ඇඳුම්වලට ලොකු පරාසයක් තියෙනවා. කොච්චරක්ද කියනවනම් පිරිමි පාර්ශවය අඳින ඇඳුම් පවා කාන්තාවන්ට අඳින්න පුළුවන්කම තියෙනවා.
හදිස්සියකට අඳින්න හොඳ ඇඳුමක් ගෙදර නැත්නම්, එහෙමත් නැත්නම් අලුත්...
විලාසිතා
මිටි ඔයාව උස වැඩි කරලා පෙන්නන ඇඳුම් විලාසිතා
විලාසිතා කරන්න අකමැති ගැහැණු ළමයෙක්, කාන්තාවක් හොයාගන්නත් නැති තරම්. ඒ තරම් කාන්තාව සහ විලාසිතා කියන දේ එකට බැඳිලා තියෙනවා. ඉතින් ලෝකේ හරි හරියට දවසින්...
විලාසිතා
Hair Extensions ගැන දන්නවාද?
හිසකෙස් සත්කාර පිළිබඳව ඔය සිත් බොහොමත් උනන්දුයි. ඒ නිසාමයි අදත් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවේ. ඉතින් අද හිසකෙස් සම්බන්ධයෙන් කෙරෙන සත්කාරක කිහිපයක් ගැන...
මව්වරුන්ට
ප්‍රෙගී ඔයාටත් කරන්න පුළුවන් විලාසිතා ගොඩයි
පහුගිය කාලයේ ලොකු කතාබහක් ගියානේ ගර්භණි තත්ත්වයේ ඉන්න කාන්තාවන් කරපු ෆොටෝ ශුට් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධව එකිනෙකා දරණ මතය එකිනෙකට වෙනස්. සාපේක්ෂව ගත්තම ශ්‍රී ලංකාව...
විලාසිතා
චූටිම චූටි Tattoo එකක් කරමුද?
Tattoo කියන්නේ එක්තරා විදියක කලාවක්. ඒත් සමාජයේ ගොඩක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා Tattoo එකක් කරන්නේ රස්තියාදුකාරයින්, කිසිම වැදගත්කමක් නැති අය කියලා. ඉතිං මේ හේතුව නිසාම...
විලාසිතා
Shawl එකෙන් ඇඳුම් ගොඩක්
අද කාලේ ඉන්න ගැහැනු ළමයෙක් ළඟ Shawl එකක් නැත්නම් ගොඩක් අනිවාර්යෙන්ම තියෙනවා කියන එක බොරුවක් නෙවෙයි. ෆැෂන් එකට එහෙමත් නැත්නම් හදිසි උවමනාවකට ගන්න ඔයාගේ...
Latest news
තරුණ දැරියන්ට වද දෙන පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (Polycystic ovary syndrome /PCOS ගැන ඔබ දැනුවත් ද?..
පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) යනු කාන්තාවන් තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතා තත්ත්වයක්.
මෙම තත්වය දැරියක මල්වර වීමේ සිට ආර්ථව හරණය දක්වා...
පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා….
කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය...
තරුණියකට බලෙන් පෙම් කරන්න ගිය ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රිඩකයට ගුටි පූජාවක්….
ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් වළ පල්ලටම ගොස් හමාරය. එලෙස වළපල්ලටම යෑමට හේතු වූ කරුණු කාරණා රැසක් තිබේ. ඉන් එක්...
Must read
You might also likeRELATEDRecommended to you
ලිංගික එක්වීමකදී කාන්තාවන් සෑහීමකට පත්වෙනවා ද?
ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ චිත්‍රපටිවල, නවකතාවල තියන විදිහට හැම...