Diyaniya
  • මුල් පිටුව
  • රටතොට
  • ගොසිප්
  • විලාසිතා
  • ගෙදර – දොර
  • රූ – සපුව
  • අත්කම්
  • කෑම බීම
  • සුවය
  • දේශපාලන
Diyaniya

විශ්වයේ සොඳුරුම නිමැවුම

  • මුල් පිටුව
  • රටතොට
  • ගොසිප්
  • විලාසිතා
  • ගෙදර – දොර
  • රූ – සපුව
  • අත්කම්
  • කෑම බීම
  • සුවය
  • දේශපාලන
Author

Ravi Gamage

Ravi Gamage

  • පුවත්

    ජ්‍යේශ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

    by Ravi Gamage November 14, 2020
    November 14, 2020

    ජ්‍යේශ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයනවිට 61 වන වියේ පසුවූවා.

    0 FacebookTwitterPinterestEmail
  • Uncategorizedපුවත්

    14 සහ 15 සියලුම මගී දුම්රිය වාර අවලංගුයි

    by Ravi Gamage November 12, 2020
    November 12, 2020

    එලැඹෙන 14 සහ 15 දෙදින සියලුම මගී දුම්රිය ධාවනය අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම 16 වැනිදා සිට නැවතත් සුපුරුදු පරිදි දුම්රිය ධාවනයේ යෙදෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    අද කොරෝනා මරණ 2ක්

    by Ravi Gamage November 12, 2020
    November 12, 2020

    මෙරටින් 47 සහ 48 වන කොරෝනා මරණ වාර්තා වනවා. මියගොස් ඇත්තේ පහත සඳහන් අයයි. කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්. (නිධන්ගත පෙනහලු රෝගය සමගින් කොරෝනා ආසාධනය) මීගොඩ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්. (කොරෝනා…

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    බස්නාහිරට එන්න පුළුවන් – පිටවෙන්න බැහැ

    by Ravi Gamage November 12, 2020
    November 12, 2020

    බස්නාහිර පළාතට ඇතුළු වීමට යම් අයෙක් බලාපොරොත්තුවනවානම් ඒ සඳහා කිසිදු බාධාවක් නොමැති බවත් නමුත් ඉරිදා මධ්‍යම රාත්‍රිය වනතෙක් පිටවීමට නොහැකි බවත් නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    46 වන කොරෝනා මරණය අපේක්ශා රෝහලින්

    by Ravi Gamage November 11, 2020
    November 11, 2020

    මෙරටින් 46 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් ඇත්තේ මහරගම අපේක්ශා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මරණයකට හේතුව ලියුකේමියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ශ්වසන පද්ධතියේ…

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    තවත් කොරෝනා මරණයක් – සමස්තය 45 දක්වා ඉහළට

    by Ravi Gamage November 11, 2020
    November 11, 2020

    ශ්‍රී ලංකාවෙන් 45 වනකොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක්. කොරෝනා ආසාධනය හේතුවෙන් උත්සන්න වූ අධි රුධිර පීඩනයෙන් ඇය මියගොස් තිබෙනවා.

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    මේ මොහොතේ සිට බස්නාහිරින් පිටවීම තහනම්

    by Ravi Gamage November 11, 2020
    November 11, 2020

    වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට ලබන ඉරිදා (15) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා.

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    කොරෝනා මරණ 2ක් – සමස්තය 44ක්

    by Ravi Gamage November 11, 2020
    November 11, 2020

    මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ පහත සඳහන් පුද්ගලයන් වනවා. කොළඹ 11 පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් (කොරෝනා අසාධනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක්) කැලණිය පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් (කොරෝනා…

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    42 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

    by Ravi Gamage November 11, 2020
    November 11, 2020

    මෙරට සිදුවූ 42 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. ඒ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්. කොරෝනා ආසාධනය වීමෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මරණයට හේතු වී තිබෙනවා.

    0 FacebookTwitterPinterestEmail
  • පුවත්

    කොරෝනා මරණ 4ක්

    by Ravi Gamage November 10, 2020
    November 10, 2020

    මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ යනවා. මියගොස් ඇති පුද්ගලයන්ගේ විස්තර පහත පරිදි වේ. රාජගිරියේ පදිංචි 51 හැවිරිදි පිරිමි…

    0 FacebookTwitterPinterestEmail
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • …
  • 53

Recent Posts

  • දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස්කොට නිදහස්
  • තවත් කොරෝනා මරණ 7ක්
  • බන්ධනාගාර ගැටුමින් 6ක් මරුට
  • හෙට සිට අලුතින් ලොක්ඩවුන් ප්‍රදේශ මෙන්න
  • කොරෝනා මරණ 8ක් – සමස්තය 107ක්

Recent Comments

  • Sunil C. B. on මං ජනාධිපති වුණොත් මීට වඩා හොඳට රට පාලනය කරනවා – මංගල සමරවීර
  • Sam on නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද
  • Sunil C. B. on මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකයක් ලබාදීමෙන් සංහිඳියාවට බාධාවක් ඇතිවන්නේ නැහැ – රවුෆ් හකීම්
  • Rupasinghe Bandars on දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නැහැ – වනජීවී ඇමති
  • U chandani on බාහිර සමාජයේ කොරෝනා පොකුරු පාලනය හමාරයි… නාවික පොකුරෙත් සියයට 75ක් අවසානයි… – යුද හමුදාපති

Contact

info@diyaniya.lk

Subscribe to Diyaniya via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

Join 670 other subscribers

DIyaniya – Facebook

DIyaniya – Facebook

Main Tags

diyaniya

diyaniya.lk

diyaniya news

  • Facebook

@2020 - All Right Reserved. Designed and Developed by Rover Software


Back To Top