දැනට බන්ධනාගාරතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනය විය ඇති අතර බන්ධනාගාර රෝහල වෙත ඔහුව යොමු…
Ravi Gamage
-
-
කොරෝනා අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට සැළසුම්කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට…
-
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙත ඒ…
-
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ යනවා. කොළඹ 15 පදිංචි 70 හැවිරිදි කාන්තාවක් (කොවිඩ් නියුමෝනියා තත්ත්වය) කොළඹ 12 පදිංචි 53 හැවිරිදි…
-
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වුණා. කොළඹ 10 පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් (කොරෝනා ආසාධනය සමග ඇතිවූ නියුමෝනියා තත්ත්වය) කොළඹ 15 පදිංචි 27 හැවිරිදි කාන්තාවක් (කොරෝනා ආසාධනය නිසා උත්සන්න වූ අක්මා…
-
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අන් සියලුම පාසල් 6 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණි සඳහා මෙම මස 23 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
-
කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවියහැකි බැවින් රට වසා තැබීමට නොහැකි බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. එතුමිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේදීය. කිසිදු…
-
හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළුවෙක් කෑම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර තිබෙනවා. මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ…
-
අද දිනයේ කොරෝනා මරණ 5ක් වාර්තා වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 10 පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් (අධි රුධිර පීඩනය සමග කොරෝනා ආසාධනය) රත්මලාන…
-
අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 5ක් වාර්තා වනවා. කොළඹ 13 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් (පිළිකා රෝගය කොරෝනා ආසාධනය හේතුවෙන් උත්සන්න වීම) කොළඹ 15 පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් (පිළිකා රෝගය සහ කොරෝනා…