ජනාධිපති ගෝඨාභයට දෝෂාභියෝගයක්..?

by Ravi Gamage

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

lanka C news

1 comment

MR JAYANTHA FERNANDO April 24, 2020 - 4:43 pm

I FELL THE TIME HAS COME TO END ALL ALLEGATIONS AND EMPTY THREATS AGAINST THE PRESIDENT BY IGNORING THE OPPOSITIONS STUPID DEMANDS AND MOVE FORWARD.
THE PRESIDENT SHOULD BE VERY FIRMED ON MAKING DECISIONS WITHOUT ALLOWING TO THEIR POLITICAL MILEAGE. MEANTIME TO TAKE PROMPT ACTION AGAINST THE MEDIA FOR MAKING CONSPIRACY OF THE PEACE IN THE COUNTRY, BY FABRICTING WRONG INFORMATION TO THE PUBLIC.. IT CAN BE ANY ELECTRONIC MEDIA IN FAVOUR OF THE GOVERNMENT OR OPPOSITION.

Reply

Leave a Comment

සබැඳි සටහන්....