ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 07 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ යනවා.
-
කොළඹ 02 පදිංචි 50 හැවිරිදි කාන්තාවක් (කොවිඩ් නියුමෝනියාව සහ නිධන්ගත පෙනහලු රෝගයක්)
-
ගොතටුව පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් (කොවිඩ් නියුමෝනියාව, නිධන්ගත පෙනහලු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීම)
-
මොරටුව පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක් (කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් ඇතිවූ නියුමෝනියා තත්ත්වය)
-
හලාවත පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් (දියවැඩියාව, අධික රුධිර පීඩනය, ආඝාතය සහ කොවිඩ් නියුමෝනියාව)
-
අකුරැස්ස පදිංචි 51 හැවිරිදි කාන්තාවක් (නිධන්ගත වකුගඩු රෝගය සහ කොවිඩ් නියුමෝනියාව)
-
කොළඹ 13 පදිංචි 90 හැවිරිදි කාන්තාවක් (කොවිඩ් නියුමෝනියාව)
-
මරදාන පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් (කොවිඩ් ආසාධනය හේතුවෙන් පෙනහලු අකර්මණ්‍ය වීම)