මහර බන්ධනාගායේ සිදුවූ කලහකාරි තත්ත්වයෙන් මේ වනවිට 6 දෙනෙකු මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූ පුද්ගලයන් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එසේම බන්ධනාගාරය ඇතුළත ඇතිවී තිබූ ගින්නද මේ වනවිට පාලනය කර තිබෙනවා.