ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 8ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ යනවා.
- කොළඹ 13 පදිංචි 87 හැවිරිදි කාන්තාවක් (ආඝාතය සමග කොරෝනා ආසාධනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක්)
-
කොළඹ 09 දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් (පිළිකා රෝගය සමග උත්සන්න වූ කොරෝනා නියුමෝනියා තත්ත්වය)
-
මරදාන පදිංචි 78 හැවිරිදි කාන්තාවක් (කොරෝනා ආසාධනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක්)
-
කොළඹ 15 පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් (නිධන්ගත පෙනහලු රෝගය කොරෝනා ආසාධනය වීම හේතුවෙන් උත්සන්න වීම)
-
කොළඹ 02 පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙක් (කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක්)
-
කොළඹ 10 මාලිගාවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාවක් (දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝගය සහ කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක්)
-
කොළඹ 13 පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් (නිධන්ගත පෙනහලු රෝගය, ඇදුම රෝගය සමග උග්‍ර වූ කොරෝනා නියුමෝනියා තත්ත්වය)
-
කොළඹ මැගසින් බන්ධනාගාරතව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් (කොරෝනා ආසාධනය වීම හේතුවෙන් උග්‍ර වූ වකුගඩු ආසාධනයක්)