දෙහිවල ප්‍රතිබිම්භාරාම පාර, ඇළඉවුර (කැපුම්වත්ත) ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
දෙහිවල පැත්තක් ලොක්ඩවුන්