නව පොලිස්පති චන්දන වික්රමරත්න මහතා අද දින (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කළා.
මේ වනතෙක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතාගේ නම පසුගියදා ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණා.
ඔහු මෙරට 35 වන පොලිස්පතිවරයා වනවා.