සෞඛ්‍ය බලධාරීන් විසින් හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් අද දහවල් සිට හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ දකුණු වෙරළබඩ, උතුරු වෙරලබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාම සේවා වසම් ය.
එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.