නේහා කක්කර්ගේ විවාහයේ නොදුටු දසුන්

by Ravi Gamage

බොලිවුඩයේ ජනප්‍රියම ගායිකාවක් වන නේහා කක්කර්ගේ විවාහය පසුගිය සතියේ සිදුවුණා.

ඇයගේ අතිනත ගත්තේ ජනප්‍රියම ගායකයෙක් වන රෝහන් ප්‍රීට්සිංග්. ඔහුත් ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තාරකාවක් වන්නේ කුඩා කාලයේදීමයි. ඒ 2007 වසරේ ඉංදියාවේ පැවති Sarigamapa Little Champs රියැලිටි වැඩසටහනේ මුල්පෙළ ජයග්‍රාහකයෙකු වූ නිසායි. ඒ වගේම බොහෝදෙනෙක්ගේ මතකයේ රැඳුණු Ding Dung Ding Bole ගීතයේ ඔහුගේ ඉදිරිපත් කිරීමයි.

ඔවුන්ගේ විවාහයට සමගාමීව NEHU DA VYAH නමින් ගීතයකුත් එළිදැක්වුණා.

ඉතිං බොහෝදෙනෙක් ආදරය කරන සිහින කෝකිලාවිය නේහා සහ රෝහන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක් මේ.

Leave a Comment

සබැඳි සටහන්....