නුගේගොඩ සති පොළ වැසෙයි

by Ravi Gamage

නුගේගොඩ සති පොළ කෝට්ටේ නගර සභාව විසින් වසා දමා තිබෙනවා.

ඒ සති පොළේ මාළු වෙළෙඳසැලක සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන්.

එසේම ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ව PCR පරීක්ෂාවට යොමුකොට ඇති බවත් නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබෙනවා.

Leave a Comment

සබැඳි සටහන්....