දළඳා මාලිගාවට පැමිණෙන සැදැහැවතුන්ට නිවේදනයක්

by Ravi Gamage

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල වෙසෙන අයවලුන් සහ ආශ්‍රිතයන් ශ්‍රී දළඳා මාලිගාවට ඇතුළත් කරගැනීම තාවකාලික නවතා තිබෙනවා.

එසේම පැමිණෙන සියලුම අයවලුන්ගේ විස්තර තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්‍ය කර තිබෙනවා.

මේ පිළිබඳව දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය පහතින්.

Leave a Comment

සබැඳි සටහන්....