20වැනි සංශෝධනය 2/3න් සම්මතයි

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය.

ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 65ක් ලැබුණි.

දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here