වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවා ඇත. එම ප්‍රදේශ වන්නේ ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බල ප්රදේශයි.
මෙලෙස පැනවූ ඇඳිරි නිතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොලඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ සදහා මෙවර ඇදිරි නීතිය පැනවූයේ මුල් වතාවටයි.