බොලිවුඩයේ ජනප්රිය නිලි අනුෂ්කා ශර්මා මව් පදවිය ලබන්නට සූදානමින් ඉන්නවා කියන එක දැන් ලෝකයේ ප්රසිද්ධ රහසක්.. ඒත් ඉතිං ගැබිනිභාවය නිසා ඇගේ සුන්දරත්වයේ නම් අඩුවක් වෙලා නැහැ.. මේ ඇය මෑතකදී ඇගේ instagram ගිණුමට එකතු කර තිබූ ඇගේ ඡායාරූප කිහිපයක්..
මව් පදවිය ලබන්නට සූදානම් වන අනුෂ්කාගේ අලුත්ම සේයා රූ



previous post