පුංචි පැංචි නමින් තාමත් අපි හඳුන්වන ප්‍රමුදි කරුණාරත්න පසුගියදා සිඟිති දියණියකට උපත දී තිබෙනවා.
ඇය ඒ පිළිබඳව අද ඇගේ instagram ගිණුමෙහි සටහනක් දමා තිබෙනවා.
ඉතිං දෙවෙනි වරටත් මව් පදවිය ලැබූ ප්‍රමුදිට “දියණිය” අපෙන් සුබපැතුම්!!! ❤️