නිරෝධායනයට ලක් කරන්නේ යැයි කියමින් රජය විසින් සමස්ත රටම බඩගින්නේ තැබීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
අද වන විට සියලූ කඩසාප්පු වසා දමා ඇති බවත් සියළු ව්‍යාපාර බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. රටේ ජනතාව හිඟන්නන් බවට පත්කර රටම නිරෝධාන කලද පලක් නැති බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටී.
රටේ ජනතාව බඩගින්නේ තමා නිරෝධායන ලක්කිරීමෙන් වැඩක් නැති බවද ඔහු පෙන්ව දෙයි.
අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
1 comment
Kavindata maathrukawak Nathiwa mokak Hari nattak allagena Gon booruwek wenna Hadanawada ..