
කොළඹ ප්රධාන පෙළේ පාසලක සිසුන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධනයට ලක්ව තිබේ.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ සිසුවකු ගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම මේ වන විට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප්රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කරන බව විදුහල විසින් නිවේදනය කරයි.