මට කැඳවීමක් කළේනම් නෑ.. හිටපු ජනපති පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසමට පැමිණෙයි

by Ravi Gamage

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ තිබේ. කොමිසම විසින් ඒ මහතාට කැදවීමක් සිදු කර නැති වුවද නිතීඥයන් මාර්ගයෙන් ඉල්ලීමක් කර එහි ගොස් ඇති බව වාර්තා වෙයි.

මීට පෙර එම කොමිසම හමුවේ සාක්ෂි දුන් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රබල චෝදනාවක් එල්ල කරන ලදී.

Leave a Comment

සබැඳි සටහන්....