අවශ්‍ය ද්‍රව්‍ය
කුඩු කරගත් චොක්ලට් කෝප්ප 2
මිල්ක්මෙඩ් ලොකු ටින් 1
බටර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
ඉහත සියලුම දේවල් පෑන් එකකට දමා අඩු ගින්දරේ රත් කරගන්න.
චොක්ලට් හොඳින් දියවී කලවම් වූ පසු ලිපෙන් බා මිශ්‍රණය තවත් හොඳින් කලවම් කරන්න.
එයට අවශ්‍ය නම් වැනිලා සහ කජු කෑලි එකතු කරගන්න.
දැන් මෙය තෙල් කඩදාසියක් අතුරගත්ත තැටියකට දමා තුනී කරගන්න.
ශීතකරණයේ පැය 2-3 සෙට්වීමට තබා කෑලි කපාගන්න.