භාග්‍යා පේන්න නැත්තේ ඇයි?

by Ravi Gamage

මීට වසර ගණනකට කලින් මියුසික් වීඩියෝස්වල, ටෙලිනාට්‍යවල නිතර දකින්න ලැබුණු පුංචි දඟකාරී භාග්‍යා ගුරුසිංහ ඔයාට මතක ඇති.

ඉතිං විවාහයත් එක්ක රංගන කටයුතුවලින් ඈත්වුණු ඇය දැන් පුංචි පුතුන් දෙන්නෙක්ගේ ආදරණිය මවක්.

රංගන කටයුතුවලින් ඈත්වුණේ පවුලේ කටයුතුවලට මුල්තැන දෙන්න ඕනි නිසා කියල තමයි භාග්‍යා කියන්නේ.

ඒ වගේම භාග්‍යා ඇගේ නැගණිය වන නිශාදි ගුරුසිංහත් සමගින් ඔවුන්ගේම රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

ඉතිං භාග්‍යාට ආදරේ කරන ඔයා වෙනුවෙනුයි මේ සේයා රූ කිහිපය.

#සූ

 

Leave a Comment

සබැඳි සටහන්....