පුතුගෙන් හැඩවුණු සරලාගේ පුංචි කැදැල්ල

by Ravi Gamage

Water බොලිවුඩ් චිත්‍රපටයේ රඟපාපු “චුයියා” මතකද?

2005 අවුරුද්දේ තිරගත වුණු, ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා දීපා මෙහ්තා අධ්‍යක්ෂණය කළ,  සම්මානලාභී Water චිත්‍රපටයේ රඟපාන්න අපේ රටෙන් හොයාගත්තු ඒ පුංචි තරුව සරලා කාරියවසම් දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්.

ඇගේ ආදරණීය ස්වාමිපුර්ශයා වෙන්නේ ජනප්‍රිය නළුවෙක් වන එරංග ජීවන්තයි.

ඉතිං සරලාගෙයි, ජීවන්තගෙයි, පුංචි පුතුගෙයි ආදර කැදැල්ලේ සේයා රූ ටිකක් තමයි මේ.

#සූ

Leave a Comment

සබැඳි සටහන්....