බච්චන් පවුලත් කොවිඩ් වසංගතයේ ගොදුරක් වෙලා…

අමිතාබ්, අභිෂේක්, අයිශ්චර්යා සමඟින් දියණිය ආරාධ්‍යා මේ වනවිටත් රෝහල්ගත කරලා….

සුපිරි බොලිවුඩ් නිළි අයිෂ්චර්යා රායි සහ ඇගේ දියණිය ආරාධ්‍යා බච්චන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වී තිබෙනවා.

මීට පෙර අම්තාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන්ට කොවිඩ් -19 ආසාදනය වූ අතර මේ වනවිට ඔවුන් දෙදෙනා මුම්බායි රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් වාර්තා වෙනවා.

කෙසේ වුවද අයිශ්චර්යාගේ නැන්දනිය වන ජයා බච්චන්ට තවමත් රෝගය ආසාදිත වූ බවක් පෙන්නුම් කරන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here